Wednesday, September 12, 2012



වැදි ගීත

වැදි ජනයා අතර කියැවෙන ගී වලින් ජන සාහිත්‍ය පෝෂණය වන බව නොකියාම බැරිය ඒවා අපේ ජනකවි වලට වඩා බොහෝ පැරණිය අපට එම භාෂාව නොවැටහුනත් ඒවායේ රිද්මය හා නාද රටාව සිත් ගන්නා සුලුය වැද්දන්ගේ ප්‍රධාන ජීවනෝපාය දඩයමයි දඩයමට යාමට පෙර නෑයකුගෙන් ඒ සඳහා උදවඋපකාර ලබා ගැනිම සඳහා විවිධ යාතු කරම කරමින් ඒ යකුන්ගේ සිත් ගැනිමත් එමගින් දඩයම සාරථක කර ගැනීමත් ඔවුන්ගේ අභිප්‍රාය විය ාඑම යාතු කරම වලදි අද පවා වැද්දන් ගායනා කරන ගී සමුහයක් පහත දැක්වේ
නා බල නා නා ඒ තෙදි නා            නා
නා බල නා නා ඒ තෙදි නා            නා
තන් තෙදි නා තයි තෙදි නා            නා
තන් තෙදි නා තයි තෙදි නා            නා

මා මිණි මා මිණි මා දෙයි              යා
මා මිණි මා මිණි මා දෙයි              යා
කාඛෙන් පා බල යක් ගම              වේ
කාඛෙන් පා බල යක් ගම              වේ
යමු දෙන්නා  යමු දෙන්නා